Wednesday, March 20, 2013

MIDTOWN CRICKET STAR - 2013


මැදවච්චිය මිඩ්ටවුන් ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන MIDTOWN CRICKET STAR - 2013 සය සමාජික ක්‍රිකට් කරගවාලිය 2013 අප්‍රේල් මස 6 සහ 7 යන දිනයන්හිදී මැදවච්චිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.  මේ සඳහා අයදුම්පත්‍ර එස්.කේ සෙලියුලර් - මැදවච්චිය, ස්ටූඩියෝ ආර්ට් - මැදවච්චිය හා නැණසල - කැබිතිගොල්ලෑව යන ස්ථාන වලින් හා වැඩි විස්තර 0717333505 හා 0715764149 යන දුරකථන අංක මගින් ලබා ගත හැක.
1. ප්‍රථම ස්ථානය සඳහා රු. 20000/- ක් හා ශූරතා කුසලානය.
2. දෙවන ස්ථානය සඳහා රු. 10000/- ක් හා අනුශූරතා කුසලානය.
3. සහ දක්ෂතම පිතිකරු සහ පන්දු යවන්නා සඳහා ත්‍යාග.


0 comments:

Post a Comment