Tuesday, December 4, 2012

පළමු සත්කාරය සාර්ථකව නිම කල වගයි!



අප සංගමයේ සාමාජික චිරන්ත හා අමිල සොයුරන්ගේ යෝජනාවකට අනුව ආරම්භ කල "MFC සත්කාර" පළමු ව්‍යාපෘතිය සාර්ථක අන්දමින් නිම කිරීමට අප සංගමයට හැකි වුනා.  මේ සඳහා මිලදී ගන්නා ලද මග් 60 ක් මලිත් සොයුරා වෙනුවෙන් පවත්වනු ලබන ලේ දන් දීමේ වැඩසටහනේ සංවිධායකවරුන් වෙත ඊයේ දිනයේදී භාර දෙනු ලැබුවා. මෙවැනි සත්කාර්යයකට අපිට දායකත්වය ලබා දීමට අවස්ථාව ලබා දීම පිළිබඳව "මලිත්ගේ"  මිතුරන්ට අපගේ ප්‍රණාමය. මේ සඳහා සහයෝගය දැක්වූ සියළුම සාමාජිකයින්ට  ස්තූතියි!. වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

5 comments:

  1. වැඩේ නම් නියමෙටම තිබුනා....

    ReplyDelete
  2. Apita enna bari unata mokuth hithanna epa..tharaka athulu mahansi una hemotama godak pin....

    ReplyDelete
  3. Apage palamu samaja sathkaraya sarthakawa nima kireemata, Shramayen ha dayakathwayen sahayogaya dun siyalu denata MFC wethin wishesa sthuthiya puda karami. (Tharanga Sanjeewa)

    ReplyDelete