MidTown Get2gether 2012

Our 2012 get2gether cricket match played at Galkulama Maha Vidyalaya

ජය පැරදුම සතුට සිනහව

ජීවිතයේ අපි හැමෝටම පොදු දුක සතුට ජය පැරදුම හමුවේ සැමදා එකා මෙන් රැදී සිටින මිතු දමක්

MFC is the best

Proud to be a Member of MFC

Friends Forever

We will still be friends forever.

සැබෑ මිතුරන් අදත් හෙටත් සැමදා නොවෙනස්

වාර්ෂික සුහද හමුව 2012 ගල්කුලම මහ විදුහල් ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ ක්‍රිකට් තරගය

Wednesday, March 20, 2013

MIDTOWN CRICKET STAR - 2013


මැදවච්චිය මිඩ්ටවුන් ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන MIDTOWN CRICKET STAR - 2013 සය සමාජික ක්‍රිකට් කරගවාලිය 2013 අප්‍රේල් මස 6 සහ 7 යන දිනයන්හිදී මැදවච්චිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.  මේ සඳහා අයදුම්පත්‍ර එස්.කේ සෙලියුලර් - මැදවච්චිය, ස්ටූඩියෝ ආර්ට් - මැදවච්චිය හා නැණසල - කැබිතිගොල්ලෑව යන ස්ථාන වලින් හා වැඩි විස්තර 0717333505 හා 0715764149 යන දුරකථන අංක මගින් ලබා ගත හැක.
1. ප්‍රථම ස්ථානය සඳහා රු. 20000/- ක් හා ශූරතා කුසලානය.
2. දෙවන ස්ථානය සඳහා රු. 10000/- ක් හා අනුශූරතා කුසලානය.
3. සහ දක්ෂතම පිතිකරු සහ පන්දු යවන්නා සඳහා ත්‍යාග.