Tuesday, December 4, 2012

මිඩ්ටවුන් මිතුරු සමාජයේ පළමු සමාජ සත්කාර දායකත්වය


හදිසි අනතුරකින් අපගෙන් සමුගත් මලිත් සඳරුවන් සොයුරාට පිං පිණිස ඔහුගේ මිතුරන් විසින් පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2012.12.04 දින මැදවච්චිය විහාරස්ථානයේ දී පැවැත්වේ. 
මේ සඳහා අප සංගමයේ දායකත්වය ලබා දීමට තීරණය කොට තිබේ.
වැඩි විස්තර සඳහා චිරන්ත හෝ අමිල අමතන්න

2 comments:

  1. මමත් දුන්නා අද මලිත් මල්ලී වෙනුවෙන් ලේ .....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete